Wednesday, December 28, 2011
අමිමෙ ඔබෙ පුතකු වෙලා........(BLOG ලෝකයෙන් කෙටි කලකට සමුගනී..)
හ්ම් උසස් පෙළ ප්‍රතිපලත් කබ ඇද ඇද හරි අන්තිමට නිකුත් කලා.....ජීවිතේ ගොඩක් හීන තියාගෙන හිටපු ප්‍රතිපලය අන්තිමට සිහිනයක්ම උනා................ ඉන්ජිනියරින් යන්න නෙවේ කොහොම හරි කොලොම්බෝ සයන්ස් ෆැකල්ටියට යන්නේ මට නම් ඕන වෙලා තිබ්බේ.....එත් ආපු රිසල්ට් එකත් එක්ක බෝට්ටුවක් අවොත් මිසක් යනවා බොරු.....
BBC බලන් හිටිය මට අන්තිමට BCC වලින් සැහෙන්න සිද්ධ උනා......එකටත් දුක නෑ ............
එත් අම්මේ !!!!!!!!!!!!
හිතට දුකයි අම්මගේ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න බැරි උනාට ..... එත් මම එක පාරම අයෙත් කරන්න බෑ කියලා කියපු ගමන් ඇයි අමිමෙ මට බල කලේ නැත්තේ අයත් කරන්න කියල ..... අම්මගේ පුතා මහන්සි වෙනවට අම්මට දුකයි කියල මම දන්නවා අම්මේ .....එත් ඔච්චර දුකක් හිතේ හංගං පිටකලේ නැත්තේ ඇයි අම්මේ...........
අඩුම තරමේ මම සල්ලි කෑවා කියල හරි බැන්නනම් හිතට දුක නෑ අම්මේ................
මෙච්චරකල් හැම හීනයක්ම ඉටු කරපු පුතාට ඇද වැරදිලා අම්මේ!!!!!!!!!!! අඩන්න කදුළු තියෙනවනම් මේක මගේ දින පොතේ නොලියවෙන්න ඉඩ තිබ්බ අම්මේ......එත් මේක මගේ අවසානය නෙවෙයි අම්මෙ...............අම්මගේ පුතා ජීවිතේ වැරදුන තැන වලට ගොඩක් පින් දෙනවා අම්මේ .................
මොකද වැටිලා පුරුදු නැති කෙනෙක්ට නැගිටින්න බෑ කියල අම්ම මට පොඩි කලේ කියපු දේ තාමත් මට මතක නිසා...... එහෙනම් අම්මේ මගේ බලාපොරොත්තු නැති ජීවිතේට පුංචි බලපොරෝතුවක් අද එකතු උනා අම්මේ............. ජීවිතේ මම නැගිටලා පෙන්නනම්...... අම්මේ හැබි කාවවත් වට්ටලා ඉවරවෙලා නෙවෙයි අම්මේ...... වට්ටලා දාල ගියපු අයටත් අත දීල .......මට මේක තවත් ලියන්න බෑ අම්මේ කඳුළු බින්දු මගේ දිනපොත තෙත් කරනවා වගේ දැනෙනවා අම්මේ .................................
-2011.12.26-
ප.ලි : අද මම දවල් දැක්ක එක පොස්ට් එකක් නිසා මට මගේ ජීවිතේ A/L ගැන අයෙත් පුංචි බලාපොරොත්තුවක් ඇතිවුනා කව්වොත් මම හරි.....ඒ කතාව මෙතනින් බලන්න පුළුවන් ඔයාටත් එකෙන් ලොකු ආදර්ශයක් ගන්න පුළුවන් ..........(.eng යන්නම කියලා හිතාගන්න විදියට දිරි දීපු ඒ ලිපිය ලියපු අයියට ගොඩක් පින්)
ඒ වගේම මගේම අයියා කෙනෙක් වගේ මම මේ අදහස මුලින්ම කියපු ගමන් මල්ලිට ඕන සප් එකක් මම දෙන්නම් කියපු මොරටුව විශ්වවිද්‍යාලයේ පහන්සිත් ගම්ලත්(පසන්) අයියටත්, හැමදාම වගේ උඹට මම ෆුල්ල සප්පොර්ට් එක දෙන්නම් කියපු හිතාදර මිත්‍ර ලහිරු ටත්(TOMMY) , ......ඇතුළු සියලු දෙනාටත් මගේ අදහස වෙනස් කිරීමට ලොකු වෙහෙසක් ගත මොරටුව විශ්වවිද්‍යාලයේ ආදී උපධිධාරියෙකු වන කපිල අන්කල් ටත් ගොඩක් ස්තුති ................. ජීවිතේ නැවතත් පටන් ගන්න මම සුදානම්.... ඉතින් බ්ලොග් ලෝකෙදි මට හම්බවෙච්ච හැමෝටමත් නං අයුරින් උපකාර කල හැමෝටමත් ගොඩක් ස්තුති.... ටිකකාලයක් යනකම් මිට පස්සේ පොස්ට් එකක් වැටෙන එකක් නෑ.... මොකද කියලා ඔයාලට තේරනවනේ......එහෙනම් හැමෝට බුදුසරනයි!!.....අයෙත් හම්බෙමු කවදා කොතැනක හරි...............
Saturday, December 24, 2011
උසස් පෙළ පුතිඵල අද අන්තර්ජාලයට..............
හ්මි ඔන්න ඔයාලට ආරංචි ඇතිනෙ හෙට උදේ වෙද්දි Resultz
එනවා කියලා හැම මාධ්‍යයකම කිවිවා….. A/L කරපු කටිටිය ඔය Resultz එනකමි
දවස් කීයක ඉදන්ද බලන් හිටියෙ නේද???
ඉතින් දෙයියනේ එවනවා කියලා ඔහොම කලින් දවසේ
කියන්න ඔනද …………….. ඔක උදේම කිවිවනමි අද රෑත් හොදට නිදාගන්න තිබිබනෙ
නේද??
ඒක නෙවෙයිනෙ දැන් කියන්න ආපු කාරණේ .......................................
ඔය resultz එක එවනවා// කියලා ඔක සමිබන්ධව ඉන්න කටිටිය දවස් කීයක ඉදන් අපිව මුලාවට පත් කරාද නේද??? කෝ අද දවල් 12 news වලට ඒ පාර කිවිවනේ තව දවස් 4 ක් වත් ගතවෙයි කියලා..................
ඒත් එකපාරටම phoneඑකට hiru fm එකෙන් ආපු msg එක දැක්කම තමයි මට නිකං පිස්සු වගේ වුණේ ඇයි යකෝ දවස් 4 ක් යනවා කිවිව එක කොහොමද හෙට එන්නෙ නේද??????
නෑ එනවා මෙ පාර කොන්ද පණ නැති ඇමතිවරැන්ට කරන්න බැරි වැඩෙ අපේ රටෙ විධායක ඇත්තෝ එක පැය කීපයකින් කරලා දැමිම අපුරැව නේද??.............................. ඔය වෙලාවට තමයි හිතෙන්නෙ මොකටද මුන්ට පඩි ගෙවන්නෙ කියලා........................!
හ්මි දැන් ඉතින් අන්තිමටම කියන්න තියෙන්නෙ මෙන්න මෙක තමයි ..........මට නමි මාර බයයි.........ඇයි දෙයියනේ අර හෙළ උරැමෙ ඇත්තෝ කියන විදියට එන result එක කොහොමද හරිමයි කියලා කියන්නෙ නේද………….ඒත් මොනවා කියන්නද නේද................ recounting වත් දාන්න තමා වෙන්නෙ.....
ඉතින් 92 අපිට ගොඩක් උදවි පදවි කරපු විභාග කොමසාරිස් තුමාට මෙ අපේ විභාගේ හින්දා සේවා දිගුවත් නැති වුණාලු නේද!!!!! අනේ සොරි හොදේ.........................
මෙක මගේ අන්තිම post එක වෙන්නත් පුලුවන්ලු ඔන්න හොදේ!!!!! අනේ එහෙමනමි වෙන්න එපා.............. Resultz එනතුරැ ඔයාට බුදුසරණයි මම නැවතුණා...............(සදහටමද!!!! ඒක නමි තාම කියන්න බැහැ)

Monday, December 19, 2011
අන්තිම දුමිරියට පෙර.....................
දවස් ගණනාවකට පස්සේ අද මෙ දිනපොතෙන් ඔයාව
හමිබවෙන්න හිතුවෙ අද දවසේ සිද්ධ වෙචිචි සිද්ධියක් එහෙම නැත්නමි සිද්ධි දාමයක් නිසා
ඔයාලා ලංකාවෙ දේශපාලනය ගැන පොඩිඩක් හරි හොයලා බලන කෙනෙක් නමි ඔයාට අද දවසේ වැදගත්කම ගැන මම අමුතුවෙන් කියන්න ඔන නෑ.හ්මි අද තමයි විපක්ෂයේ පුධාන දේශපාලන පක්ෂය වෙචිචි එ.ජා.ප යේ නායකයන් පත් කරගැනීම තිබිබෙ!!!
පුතිඵලය ඔයා දන්නවනෙ .............. ඊට පස්සෙ වෙචිචි සිද්ධී සමුදායත් ඔයා TV එකෙන් බලන්න ඇති....ඔය අතරෙ සමහරැ ඔය ගැන එක එක status මුණුපොතේ update කරලා තිබුණා.......ඔතනදී තමයි මට අද මෙ සටහන ලියන්න උවමනාව ආවෙ ...........
අද වෙනකොට ජය පරාජය දරා ගන්න බැරි තැනටම දේශපාලනය ජරාජීර්ණ වෙලා ගිහින්!!!!!
පැරදුණාම තමන්ගෙම ගෙදරටනෙ මෙ ගහගන්නෙ කියන එක අමතක වෙන තැනටම පක්ෂ දේශපාලනය විනාශ වෙලා එහෙම නැත්තමි විනාශ කරලා දාලා..............මෙකට තනි පක්ෂයකට හෝ පුද්ගලයෙක්ගේ වැරැද්දක් නෙවෙයි..................
එහෙනමි...............මෙක සමස්ථ සමාජයේම උඩු දුවා ගියපු කතාන්දරයක්..................අනුන්ගේ මතයට ගරැ කරන්න දන්නැති මිනිස්සුන්ව දේශපාලනයට ගේන්න ව්‍යවස්ථා හදපු අයත් ඒවා දැක දැක බලන් ඉන්න අයත් එහෙම බලන් ඉන්න එක එක අයව ඔතනට යවපු අයත් මෙ සේරටම වග කියන්න ඔන...........

මිහ් එහෙම බලද්දී අපිත් වැරදියිනෙ
අප්පා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
හ්මි කෝ දැන් කතා කරන්න ආපු මාතෘකාව!!!!!!!!!(අයියෝ )
හ්මි කෝ දැන් කතා කරන්න ආපු මාතෘකාව!!!!!!!!!(අයියෝ )
මෙන්න මෙකයි සංසිද්ධිය
!............................ කෝ................... කෝ.....................
කෝ..............................................
අපි ඩී.එස් ගේ කාලෙ ඉදන් මහින්දගෙ කාලෙ වෙනකමි පාරමිපරිකව අපි කොළ ...........අපි රතු........ අපි නිල් .........කියපු කොටිටාසයක් හිටියා......................ඔය කටිටිය එදත් අදත් කලේ හරි උනත් වැරදි උනත් තමන්ගේ පැත්තට හරියි කියලා අනිත් අය කරනවානමි වැරදියි කියපු එක....................අද එයාලා බිහි කරපු දේශපාලනයේ අද ගොලු බිහිරි පැටවි ටික ඒ මතය දිගටම අරගෙන යනවා .......................
ඉතින් අපි රටක් විදියට දියුණුවෙන්න ඒක රාශි වෙන්න තවත් කොන්දේසි දම දමා ඉන්න එපා ......................
එකතුවෙන්න මෙ යන්න හදන්නේ අන්තිම train එක නෙවෙයි තමයි .................. ඒත් ඉතින් ඇයි අපි අන්තිම train එක එනකමිම ඉන්නෙ .............ආණ්ඩුවෙ රනිල් ගෙ වුනත්.............. මහින්දගෙ වුනත්.......... සෝමවංශගෙ වුනත්............ හරි දේට හරියි කියන වැරදි දේට වැරදියි කියන දේශපාලන සංස්කෘතියක් ඇති කරමු...............
ඔයාගෙ comment එක මට ගොඩාක් වටිනවා ඒනිසා හිතේ තියෙන දේ කියලා දාන්න............

Tuesday, December 13, 2011
දැන්වත් හැදෙමු..............................................
ඹයාට මතකද අද දවස කොහොම අමතක
කරන්නද නේද! අද තමයි 11.12.13 වෙනිදා ! හරි පුදුම අංක ගැලපීමක් මට නමි පේනවා…………….. ඡිවිතය කාර්යබහුලත්වයෙන් ඔයා ගෙවන කෙනෙක් නම්
සමහර විට ඔයාට මෙක කියවනකමි අද දවස ගැන දළ වැටහිමක්වත් නැතිවෙන්න, ඉඩ තියෙන්න
ඇති! ඒක ඉතින් ඔයාගෙවත් මගෙවත් වරදක් නෙමෙයි, මෙ
සමාඡ ආර්ථික කරමවේදයේම අවුලක්!...................................................
ඇත්ත මහා බාල බොළද articles
කිපයකට පස්සෙ මම හිතුවා ටිකක් හොද මාතෘකාවක් ගැන කතාකරන්න..
සමහර විට ඔයාලා මම මෙ කියන්න යනදේ ගැන හොදට දන්නවා වෙන්නත් පුලුවන්!!
සමහර විට ඔයාලා මම මෙ කියන්න යනදේ ගැන හොදට දන්නවා වෙන්නත් පුලුවන්!!
මාතෘකාව කිරිකටි(අකුරැ වැරදියි) , කිරිඩාවෙ යෙදෙන්නෙ කිරිඩකයො…………………මොන
මගුලක්ද නේ!!!
කිරිකටි ගහන්නෙ කිරිඩකයො මිසක් දේශපාලකයන්ද නේ!!! ඇයි දේශපාලකයන්ට කිරිකටි ගහන්න බැරිද නේ!
නෑ......................... පුලුවන් එහෙම කටිටියක් ගහපු match එකක් ගැන තමා මෙ කියන්න යන්නේ!.....
දවස ගිය ඉරිදා ………….තැන කිරිඩා අමාත්‍යාංශ කිරිඩාංගණය …………. දෙපිලකට බෙදුණු රට පාලක ඇත්තෝ දෙපිලකට බෙදිලා......... සුහද කිරිකටි තරගයක් ... කුසලානය තමයි කතානායක කුසලානය
රට පාලක ඇත්තන්ට මෙචිචර එකමුතු වෙලා වැඩක් කරනවා ඇත්තමයි ඔය මම දැක්කමද කොහෙද.............
ඇත්ත අර විපක්ෂෙයි තියන අසමගිය දුරැවෙලා වගේ සජිත් රවි එක පැත්තෙ සෙල්ලමි කළා ! හැමදාම කටින් බෙරියන් දෙන අපේ WW මහත්තයත් බෝලෙන් ගොඩක් වැඩ දැමිමා!!ඔය වගේ දේවල් අතරේ සමහරැ වැටුණ ත් එක්ක.............. එතකොට මිනිස්සු හිනාවෙන එක පස්සට කල් දාලා ඇමති මැති වරැන්ට උදවි කලා!!!!
ඔන්න ඔහොමයි එදා සිද්දියෙ සාරාංශය......................

මට ඔක බලලා කියන්න ඔන උනේ මෙචිචරයි!!!!අපි
අවුරැදු ගාණක් පක්ෂ දේශපාලනය නිසා බැට කන රටක් බවට පත්වෙලා.................
කටිටිය එයාට මෙහාට බෝලෙ පාස් කර කර අවුරැදු ගාණක් අපේ රට සංවර්ධනය නොවු සංවර්ධනය
වෙමින් පවතින රටක් කරන්න ගොඩාක් මහන්සිගත්තා!!!!!!!!!!!!!!!!!! අපිට එකතු වුණොත්
කරන්න බැරි දෙයක් නෑයි කියලා පෙන්නපු ඡාතියක්!!!
ඉතින්
රට කරවන ඇත්තනේ ආණ්ඩු විපක්ෂ කියලා බලන්නැතිව ඔයාලා එකතුවෙලා match එකක්
දිනන්න පුලුවන් නමි ඇයි ඔයාලට බැරි අනාගත පරපුර වෙනුවෙන් එකට එකතු වෙන්න!!පුලුවන්
ඔයාලට පුලුවන්!!!! ඒ දවස කවදාහරි එයි..............එදාට අපේ පරමිපරාවත් මියගිහින්
තියේවි!!!!!!!! කමක් නෑ අදම ඒ දේ පටන් ගන්න අපිත් ආසයි SL CRICKET කොල්ලෝ
ලෝකෙට පෙන්නලු ලංකාව ගැන එකමුතුවෙන්
සංවර්ධනය කරපු ලංකාව ගැන ආඩමිබරෙන් කතා කරන විදේශිය මිනිස්සුත්
දකින්න!!!...........................
ඔයාටත්
මෙ ගැන හිතන දේ ලියලා දාලා
යන්න...........................................................................
Saturday, December 3, 2011
සුන්දරයි .......ඇත්තටම සුන්දරයි 01
හ්මි!!!!.....................කොහොමින් කොහොමින් හරි මම ඊළග post එක දාන්න හිටියෙ Resultz ආවට
පස්සෙ ඒත් මගේ blog එකේ පළවෙනි post එකට ඔයාලා ගෙන් ලැබිචිච fit එක නිසාත් අලුත් post එකක්
නැද්ද කියලා අහපු කීපදෙනාත් නිසා අලුත් post එකක්
දාන්න ඔන කියලා ඊයෙ හිතුණා………………….
ඒත් දෙයියනේ දානවා කියලා මොනවා දාන්නද නෙ!!!!!!!! උසස් පෙළ resultz කියන වචනෙ ඇහෙන කොටත් තියෙන බය නිසා මෙලෝ රහක් නැතිව ඉන්න එකේ මොනවා දාන්නද? යන්තමි හෙට ඉරිදා නිසා බය පොඩිඩක් විතර නැති වෙලා. මොකෝ!!!!!!!!!! ලංකාවෙ ඉරිදා වැඩ කරනවා ගොඩාක් දුරට අඩුයිලුනෙ…………………
අලුතින් දෙයක් ලියන්න කියලත් fit එකක් නැති එකේ diary එක පෙරලලා බැලුවෙ hint එකක් ගන්න කියලා හිතගෙන (මෙ කියන්නෙ personal diary එක ගැන හොදේ!) ඒක එහෙමිම දැන්මම ගතියක් නැති නිසා පොඩිඩක් විතර edit කලා.අවුලක් නෑනෙ!!!!!!!!!
හ්ම්!!!!!!!!!!! අවු 08 ක් ! ඡිවිත ගමනේ පුංචි කාලවකවානුවක් වුණත් පාසල් ඡීවිතේට නමි ඒක ලොකු කාලයක් !!!!!......... මතක් වෙනවා මුලින්ම කොළඹ 7 මෙ පාසලට ආපු දවස!! අවු 8 ම කොළඹ 7 නෙවෙයි හැබැයි හොදේ! මොකද කියලා බලනවා ඇති නේද? අපේ science section එක හවුවුනේ කොළඹ 8 ට ඒකයි seen එක…………………….

කෝ
වෙන මගුල්නෙ කතා කෙරෙන්නෙ. හරි track එකට එන්න
තාම බැරි වුණානෙ!!! ඔය විදියට හරි track එකට enter වෙන්න
බැරි වෙචිචි නිසා සිද්ධ වෙචිච පොඩි කතාවකුත්(සුඡිව පුසන්නආරචිචිගෙ
කතාවක් තරමි
නමි දිග නෑ හොදේ!!!!!!) තියෙනවා. ඒක next
week එකේම දාන්නමි කො!!!!!!
හ්මි!!!!!!!!!!!!!!!!! අවු 08 නේද? ඇයි එක පාරටම!!!!!! ඒ 08 ම ගැන ඔන නෑ අන්තිම දෙකක ගැන කතා කරන්නම කොචිචර තියෙනවද!!!!! නේද!! A/L කරපු හුස්ම වැටෙන ඔන කෙනෙක්ට ඒක පොදුයිනෙ නේද?
ඡිවිතේ පිස්සම පිස්සු වැඩ, fun fun වැඩ අතරෙ අපි සේරම ඉගෙන ගත්තා! (resultz එනවලුනේ!!! අපි නමි මෙ පාර කලේ නෑ!!!!!!!) ඔය කරපු පිස්සු වැඩ, fun fun වැඩ සේරම මතක් වුණේ ඇයි කියලා ඔයා බලනවා ඇති නේද? මොකද දන්නවද මගේ diary එක පෙරලලා බැලුවම එකපාරටම දැක්කෙ Aug 01 වෙනිදා page එක(එදා තමයි අපිට admission ලැබුණෙ.(exam අපි ලිවිවෙ නම් නෑ මෙ පාර)
ඉතින් ඔය වසර දෙකක සුන්දර ඡිවිතය ගැන ඉස්සරහට මම ඔයාට කියන්නමි!!! පටිට!!maxxa fun එකක් ගත්ත ඒ අවු දෙකක ගැන දැන්ම කියන්න යන්නෙ නෑ!!!!!!!!!ඇත්තම කිවිවොත් දුකයි!!!ඇත්තටම දුකයි! ඒ හිතේ ඇති ළබැදියාව නිසාමයි…………………………..කල්පාන්තය තෙක් අමතක කළ නොහැක අතීතය ඒ තරමි සුන්දරය.
ඉතින් මම ළගදිම ආයෙත් එනවා මගේ කතාව ඔයාට කියන්න……… ඉතින් ඔයාටත් ඒ වගේ සුන්දර දෙවසරක් තියෙන්නට ඇති …………………… ඒත් ඊට කලින් මෙ වෙන්වීම සිදුවන්නේ ඔයාට ඔයාගේ සුන්දර උ/පෙළ ගැන මතක් කරගන්න ඉඩ හසර වෙන් කරන්නයි…………………….
-S.Nimalka-

Wednesday, November 30, 2011
2011.11.21 .........අතීතයේ එක් දවසක
වෙලාව රෑ 10 ට වත් නැතිව ඇති. ඒත් අද පුදුම කමිමැලිකමක් හිතට දැනෙනවා. ඉස්සර A/L කරන කාලෙදි නමි ඒ වගේ වෙලාවට අනන්තවත් මෙ වගේ articles ලියන්න ඇති.ඒත් කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා වගේ A/L වලින් පස්සේ ලැබිචිච මෙ සුන්දරතම නිවාඩු කාලෙදි මගේ කමිමැලිකම නැති කරගන්න මම තෝරගත්තෙ face book එක ඔයාලා බලනවා ඇති, face book එකේ ඉන්න ගමන් මොන කමිමැලිකමක් ද කියලා...........................
ඇත්ත ඔයාට එහෙම හිතෙන එක සාධාරණයි . මොකද ඔයත් හිතනවා ඇත්තෙ අදත් වෙනදා වගේමයි කියලා......... නෑ............... කොහෙත්ම නෑ.............. අද හිටි හැටියේ මහ වැස්සක් කඩා පාත්වෙලා. ළගදි තිබිබ පෝයට වත් කඩාපාත් නොවුණු විදිහේ වැස්සක් වහිනවා. ඔයා බලනවා ඇති මොකද පෝයට වහින්නම අවශ්‍යමද කියලා.........................................
නෑ............ එහෙම වෙන්නම ඔන නෑ........... ඒත් එහෙම වහින එක නමි මගේ මෙ අවු 19 ක ඡීවිත කාලෙදි සුලභ අත්දැකීමක්. ඒක ඔයාට එහෙම නොවෙන්නත් පුලුවන්.
කෝ ඉතින් මම කියන්න ගිය කාරණය කියන්න බැරි වුණානෙ. අද කමිමැලි වුණේ මෙ වැස්ස නිසාමත් නෙවෙයි, වැස්සත් සමග නොකියාම ආපු විදුලි කෙටිල්ලක් නිසායි. එහෙවි එකේ මොන face book ද!
laptop එකත් shutdown කරලා මම මගේ පෑන අතට ගත්තෙ අයාලේ යන සිතුවිලි වලට ඡිවය දෙන්න කියලා හිතාගෙන...
කෝ මට තාමත් track එකට enter වෙන්න බැරි වුණානෙ.......මෙ වල් පල් නිසා .... ඇත්ත මෙ වගේ නිදහසේ වචන ගලාගෙන යන්නෙ තව සති 2ක් 3ක් වෙන්නත් පුලුවන්, සමහර විට සතියක් වෙන්නත් පුලුවන්,
එක්කො මෙ අවසන් හෝරාව වෙන්නත් පුලුවන්.ඒ මොකද දන්නවද මං වගේම A/L කරපු ලක්ෂ 3 ක් විතර කොල්ලො කෙල්ලො කිසිකෙනෙක් results out වෙන date එකක් ගැන දන්නෙ නැති නිසා......
සමහර අය results වලින් සතුටු වෙයි, සමහර අය දුක්වෙයි. මොකද? ඒකත් සාපේක්ෂ දෙයක් නිසා. මොකද fail වුණ කෙනා pass වුනේ නැහැ කියලා දුක්වෙනවා , pass වුණ කෙනා university යන්න Z එක මදි කියලා දුක්වෙනවා,university යන්න Z එකක් තියෙන කෙනා med.,Eng., faculty යන්න තරමි හොද Z
එකක් නෑ කියලා දුක් වෙනවා .. එවිව මෙවිව මොනවද නේද! Island 2nd එකාත් දුක් වෙනවනෙ තමන්ට Island 1st වෙන්න බැරිවුණා කියලා............
ඉතින් අන්න ඔක යි මට කියන්න අවශ්‍ය වෙලා තිබුණෙ ......... ඉතින් මෙ තරගකාරී අධ්‍යාපන රටාවෙ බල මහිමය මෙවා හරිද වැරදිද කියලා තවත් දවසක අපි කතා කරමු.........
- S.Nimalka-
Subscribe to:
Posts (Atom)
පන්නලින් එහා ...
ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...

-
එදා අඩුම තරමේ මම සල්ලි කෑවා කියල හරි බැන්නනම් හිතට දුක නෑ අම්මේ................ මෙච්චරකල් හැම හීනයක්ම ඉටු කරපු පුතාට ඇද වැරදිලා අම්මේ!!...
-
(ජායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගත්තක් බව සලකන්න) මිනිස්සු ආගමේ නාමයෙන් , ...