Wednesday, December 26, 2012

ඉංගිරිසි අකුරු දෙකේ යු ටියුබ් මැජික් එක

මදැයි හදිසියකට යු ටියුබ් එකෙන් සින්දුවක් බා ගන්න ගියා ......
මදැයි අහන අහන එකා කියන්නේ
"එහෙම ලේසියෙන් බෑ  බං මෘදුකාංගයක් මුලින් ස්ථාපිත කරගනින්" කියල ........

මදැයි ඕව කර කර ඉන්න ගියොත් ඉතින් හෙන වෙලාවක් යයි .......
ඉතින් මේ හැම දේටම පිලියමක් තියෙනවා කියනවනේ ......
ඔන්න එකයි මම අද කියන්න යන්නේ අකුරු 2 මායාව ගැන .......
ඔව් අකුරු 2 ක් ගහපු ගමන්
අපිට පුළුවන්    soft wares    නැතුවම දැන් සින්දු බාගත කරගන්න ......

මේක දන්නා අය ගොඩක් ඇති ......එත් මේක නොදන්නා අයටයි .......
මුලින්ම පහල පින්තුරේ තියෙනවා  වගේ අදාල සින්දු  වට යන්න ......




ඊළගට address bar  එකේ www.  වෙනුවට  SS  අකුරු 2 ක් ගහන්න බලන්න .........



ඔන්න ඊට පස්සේ ඒ URL  එක දැන් run  කරවන්න ........
එතකොට ඔයාලට පහල තියෙන ෆොටෝ එකේ වගේ එකක් ලැබෙයි ......




ඊළගට ඔයාලට පුළුවන් අවශ්‍ය quality එකෙන් video  එක බාගත කරගන්න 
ඉතින් මේකෙන් ප්‍රයෝජනයක් උන නම් comment  එකක් දාල  යන්න 

20 comments:

  1. Replies
    1. elazzzzzzzzz a niyama post 1k '
      http://www.Lapcool.info

      Delete
  2. ela machan wadagath wena deyak...

    ReplyDelete
  3. මට නම් වැඩේ හරි ගියේ නෑ... පස්සේ වෙලාවක බලන්න ඕනේ ආයිත් ට්‍රයි කරලා.... මගේ මේ මාසේ බයිට් ටික ඉවර නිසා වෙලා යනවා... ඒක නියම වැඩක් තමයි පුළුවන් උනොත්... තෑන්ක්ස්... හි හි

    ReplyDelete
  4. වෙන්න බැහැනෙ මගේ යාලුවො සේරටමත් හරි ගියානෙ.....
    ආයිත් වෙලාවක බලන්නකෝ....
    ස්තුතියි මෙ පැත්තෙ ආවට.....

    ReplyDelete
    Replies
    1. හරි ගියා... හැබැයි හැම සින්දුවටම බැද කොහෙද... එක හින්දි සින්දුවක්වත් හරි ගියේ නෑ... කොහොමත් ලබන මාසේ කරලා බලලම කමෙන්ට එකක් දාන්නම්...

      Delete
    2. හින්දි සින්දු වලට එක වෙලාවකට මොකක්ද වෙනවා....
      එතකොට ටික වෙලාවකින් ආයිත් උත්සාහ කරන්න හරි යනවා....

      Delete
  5. හි හි.. අනිත් වීඩියෝ sharing සයිට් වලත් ඔය ක්‍රමය හරියනවද දන්නෑනේ ??

    ReplyDelete
    Replies
    1. මට නමි බලපු හුගක් ඒවාට හරි ගියෙ නෑ හැබැයි......

      Delete
  6. වැදගත් තොරතුරක් ස්තුතියි ඔබට...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මෙ පැත්තට ගොඩ වුණාට.....

      Delete
  7. මගෙයි ඔය ටියුබ් එකෙයි ගනුදෙනු නැත... මොකද ඌ මගේ මෙගාබයිට් වලට කෙලවනව..

    ReplyDelete
  8. mchn tva site ekak tyenwa keepvid.com kila ekat hdai

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...