Thursday, January 10, 2013

2/3 ඉදිරියේ 1/2 මක්කටද.........?




ශුද්ධවන්තන්  කැලක් 

එල්ල කල දෝෂයට 
අභියෝගයක් වූ පවට ...........

යන්න යන දිරිය නුබ 
විෂම නෑ  අබල නෑ 
අභියෝග කල පවට ..........

නමුත් නුබ අසරණයි
යුක්තියක් නැති රටක
අභියෝග කල පවට .........

නොමැත අප ඇත මුගුරු
පොලු ඔවුන් එලවන්න
2/3 ඉදිරියේ 1/2 මක්කටද.............?

ප:ලි: ඉතින් ඊටපස්සේ ..................

13 comments:

  1. මේවට ඉතින් ඇගේ ලේ ටික කෝප වෙනවා ඇරෙන්න සිද්ධ වෙන දෙයක් නෑ අප්පා...

    ReplyDelete
  2. ඉතින් ඊටපස්සේ .................. අපි ඉවරයි...

    ReplyDelete
  3. මෙයා වැඩක් බලාගෙන හිටියනම්..

    ReplyDelete
  4. බලා ඉනු හැර වෙන කුමක් කරන්නද...
    එනතුරා ඡ්න්දයක්...
    ඒත් වැඩක් වේද....???

    ReplyDelete
    Replies
    1. වැඩක් නැහැ ..
      වෙන කතිරෙ ගහන්න එකෙකුත් නෑනේ....

      Delete
  5. lihini qwa de thamai matath kiyanna thiyenne..
    kamak nah mehea hari handak nagamu...
    me uthsahaya agayami...

    ReplyDelete
  6. මෙහෙම ගිහින් කොහේ නවතියි ද...

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...