(ගැලපෙයිද මන්දා.......)
ආණ්ඩුව
2/3 ක ඇත අපිට
විධායක බල අපිට
එහෙව් එකේ මේ අපිට
බොලා තොපිලා කව්ද ........
විපක්ෂය
2/3 ක කොඉබටද
1/4වත් නැති අපට
මොන ප්රශ්න මේ අපිට
බොලා තොපිලා කව්ද ........
ශරියා නිතිය සහ ලාංකික මුස්ලිම් ප්රජාව
අපේ කෙල්ලෙක් මැරුණේ
එක වෙන්නට තිබුනේ
ශරියාවේ නැත වැරදි
බොලා තොපිලා කව්ද .........
අගවිනිසුරු ගැටලුව
යුක්තියක් නැති රටේ
නීතියක් බල්ලටද
මේ අපිට එහෙමනම්
බොලා තොපිලට කොහොම ........
නීති සිසු ගැටලුව
මුස්ලිමුන් ඇත ඒමට
හැබැයි දෙමලෙන් ලිව්ව
වේද සරණක් අපිට
බොලා තොපිලට සිතෙන ..........
එන්න යන උ/පෙ ගැනආවා මතකයි පෙළක්
මාරු වී සිලබසුත්
මෙ පාර කොහොම වෙද
බොලා තොපිලට සිතෙන..........

අනේ මංදා බං
ReplyDeleteනිලංකාර වෙනව ඇස්
නාටක දැක දැක රට හරක්
ඇස් දෙකම වහගෙන බං...........
මක් කරන්නද උන්ට
Deleteබලය නැත මෙ අපට
මොළය නැත ඒ උන්ට
හායි ඩියර් ඩයරි....මාත් ආව මේ පැත්තට....
ReplyDeleteමේව ගැනනම් ඇත්තටම කතා නොකර ඉන්න එක තමා හොඳ... වෙන දෙයක් වෙද්දෙන් කියල කෝකටත් කෘමිනාශක ටිකක් වැඩිපුර අරන් තියාගන්න ඕනෙ තව ගණන් යන්න කලින්....පවුල පිටින්ම එක පාරටම පාවිච්චියට ගන්න...:/
ආහ් සාධරයෙන් පිළිගන්නවා.....
Deleteකතා නොකර ඉන්න එක තමයි මෙ හැමදේටම මුලකියලා මම නමි හිතන්නෙ...
:P
ReplyDeleteek thamay bn.. thamath, hoyanawa hoyanawa me api kawuruda.. !
ReplyDeleteah hoyamu//..........
Deleteඅපි නිකම්ම නිකම් නරඹන්නෝ වෙලා.
ReplyDeleteඒකනේ....
Deleteආතල් දේශයේ මහජනයා
ReplyDeleteපට්ට පට්ට අපිට...
ආතල්නේ අපිට...
රට හැමවිට පෙරට..
අපි යනවා වලට...
ආයෙත් අහලා මොනවා කියන්නද!....
Deleteරට විතරක් පෙරට දැම්මම ඔහොම අලකලංචි වෙනව බොල
ReplyDelete