Monday, January 14, 2013

බොලා තොපිලා කවුද?.......

                                                             (ගැලපෙයිද මන්දා.......)


ආණ්ඩුව 

2/3 ක ඇත අපිට 
විධායක බල අපිට 
එහෙව් එකේ මේ අපිට 
බොලා  තොපිලා කව්ද ........

 විපක්ෂය 
2/3 ක කොඉබටද 
1/4වත් නැති අපට 
මොන ප්‍රශ්න මේ අපිට 
බොලා තොපිලා කව්ද ........

ශරියා  නිතිය සහ  ලාංකික මුස්ලිම් ප්‍රජාව 
අපේ කෙල්ලෙක් මැරුණේ 
එක වෙන්නට තිබුනේ 
ශරියාවේ නැත වැරදි 
බොලා තොපිලා කව්ද .........

අගවිනිසුරු ගැටලුව 
යුක්තියක් නැති රටේ 
නීතියක් බල්ලටද 
මේ අපිට එහෙමනම් 
බොලා තොපිලට කොහොම ........

නීති සිසු ගැටලුව 
මුස්ලිමුන් ඇත ඒමට 
හැබැයි දෙමලෙන් ලිව්ව 
වේද සරණක් අපිට 
බොලා තොපිලට සිතෙන ..........

එන්න යන උ/පෙ ගැනආවා මතකයි පෙළක්
මාරු වී සිලබසුත්
මෙ පාර කොහොම වෙද
බොලා තොපිලට සිතෙන..........


12 comments:

  1. අනේ මංදා බං
    නිලංකාර වෙනව ඇස්
    නාටක දැක දැක රට හරක්
    ඇස් දෙකම වහගෙන බං...........

    ReplyDelete
    Replies
    1. මක් කරන්නද උන්ට
      බලය නැත මෙ අපට
      මොළය නැත ඒ උන්ට

      Delete
  2. හායි ඩියර් ඩයරි....මාත් ආව මේ පැත්තට....

    මේව ගැනනම් ඇත්තටම කතා නොකර ඉන්න එක තමා හොඳ... වෙන දෙයක් වෙද්දෙන් කියල කෝකටත් කෘමිනාශක ටිකක් වැඩිපුර අරන් තියාගන්න ඕනෙ තව ගණන් යන්න කලින්....පවුල පිටින්ම එක පාරටම පාවිච්චියට ගන්න...:/

    ReplyDelete
    Replies
    1. ආහ් සාධරයෙන් පිළිගන්නවා.....
      කතා නොකර ඉන්න එක තමයි මෙ හැමදේටම මුලකියලා මම නමි හිතන්නෙ...

      Delete
  3. ek thamay bn.. thamath, hoyanawa hoyanawa me api kawuruda.. !

    ReplyDelete
  4. අපි නිකම්ම නිකම් නරඹන්නෝ වෙලා.

    ReplyDelete
  5. ආතල් දේශයේ මහජනයා

    පට්ට පට්ට අපිට...
    ආතල්නේ අපිට...
    රට හැමවිට පෙරට..
    අපි යනවා වලට...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා මොනවා කියන්නද!....

      Delete
  6. රට විතරක් පෙරට දැම්මම ඔහොම අලකලංචි වෙනව බොල

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...