Friday, January 18, 2013

අවාරයේ යාල බලා ගිය ගමන (පළමු දිගහැරුම)


හ්මි හිතුවා ගියා ගමනක් ...යාලුවො එක්ක... ඉතින් රස බර මතකයන් ලියන්න තියෙනවා..
නමුත් හිමීට ලියන්නමි කෝ...
මෙ තියෙන්නෙ මගේ හිත ගියපු මම ගත්ත ජායාරූප වලින් කීපයක්....


                                           (යාල ජාතික උද්‍යානයට ඇතුල්වුණ මොහොත)













ප: ලි  : පින්තුර ටික හොදද නරකද මන්දා .......

20 comments:

  1. මටත් යාල බලන්න යන්න ආසාවක් තියෙනවා. හැබැයි තාම යන්න බැරි වුනා....
    ෆොටෝ ටික හොදයි...

    ReplyDelete
    Replies
    1. හ්මි මාත් ඔය ගියාමයි....
      ස්තුතියි.....

      Delete
  2. ෆොටෝ ටික නියමයි. විස්තරත් ලියමුකො එහෙනම් පුළුවන් වෙලාවක.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි .....
      හ්මි වෙලාවක් ලැබුණු ගමන්ම ලියන්නමි කෝ....

      Delete
  3. පින්තූර ටික පංකාදුයි. විස්තරත් එනකල් අපි ඔක්කොම බලන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ...
      හ්මි ලියන්නමිකෝ ඉක්මනින්ම....

      Delete
  4. විස්තරේ ලියන්නකෝ. ඒත් බබෝ පින්තූරු ලොකු උනානං හොදා නේද??

    ReplyDelete
    Replies
    1. පින්තුරේ උඩ කෙටුවම මයෙ හිතේ ලොකු වෙනවා...

      Delete
  5. මරු මරු ඈ.. විස්තර ටිකත් ඉක්මනට දාන්න...

    ReplyDelete
  6. ෂා... ලස්සන ෆොටෝ ටිකක්... ලියන්න අපි බලාගෙන ඉන්නවා..

    ReplyDelete
  7. ෆොටෝ ටික නරක නැහැ. නමුත් ටිකක් ලොකු ඇපචර් එකක් යොදාගත්තනම් ඔයාගේ ඔබ්ජෙච්ට් එක වඩා පැහැදිලි වෙනවා, background එක out of focus වෙලා. මගේ අර සමනලයින් ගේ ෆොටෝ ටොක බලන්න කෝ. දන ගන්න දෙයක් තියෙනවනම් අහන්න.දන්නා විදිහට කියලා දෙන්නම්.

    ReplyDelete
  8. ෂා... අපි ගියපු ගමන නේ.........
    මෙයත් එක්ක මමත් ගියා හොදේ

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...