Wednesday, January 30, 2013

සතුටක් මිස අන්කවරක්ද................



ජීවිතේ ගොඩාක් සතුටු හිතුණ දවසක්...
සත්තයි හීනයක් තිබිබා හැබැයි බලාපොරොත්තුවක් නැතුව ......
පළවෙනි පාර ආපු result එකට යන්න හිත හදාගෙන ඉදිද්දී .....
ජීවිතයේ ආයිත් මාව හරවලා දෙවනි පාරටත් උත්සාහ කරන්න කියපු ...
අමිමාටත් ... o/l English පන්තියෙ මිස්ටත් එයාගෙ මහත්තයාටත් .....
පහන්සිත් ගමිලත් අයියාටත්.....
සත්තයි පිළිවෙලක් නැති නෝටිස් තියරි පොත් අස්සෙ .....
පොතක් පේපරයක් හොයාගන්න බැරිව හිටපු මට.....
උදවි කරපු රාමා උඹත්..... ටොමී උඹත් ....
අනික් සේරමටත් ගොඩාක් පින්......
ඒත් හෙට උදේට මෙ result එක වෙනස් උණත් නුනත්.....
සත්තයි මම 
මම  මයි.................

18 comments:

  1. සුභ පැතුම්! හොඳ රිසල්ට් එකක් ලැබිල වගේ... මටත් කියන්ට තියෙන්නේ ඔය ටිකමයි..........ජය වේ..!!

    ReplyDelete
    Replies
    1. හ්මි ගොඩාක් හොද එකක් බං...
      උඹටත් ජය මචං

      Delete
  2. මං මේ ඔය උඩ කමෙන්ට් එකේ ඉන්න චින්තක මලයාටත් සුබ පතල එන ගමන්. සන්තෝසයි ඈ. සුබ පැතුම්...!!

    ReplyDelete
  3. මගෙන් සුබ පැතුම් !
    අනාගතය සාර්ථක වේවා !

    ReplyDelete
  4. සුභ පැතුම් මලේ....

    ReplyDelete
  5. හදවතින්ම සුබ පැතුම් ගෙනෙනවා සෝයුරේ..

    ReplyDelete
  6. සුභම සුභ පැතුම් ඔයාට....හදවතින්ම...!!

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...