Friday, January 25, 2013

සිරිලංකාව........






ඔවි.......
ජාතික භාෂා 2යි
රාජ්‍ය භාෂා 2යි
පරිපාලන භාෂා 2යි
ආහ් ඇයි .......!
ජාතික ගීය විතරක් එක භාෂාවකින් නේද...
නියමයි වාසු ඒ පනතත් ගෙනෙන්.....
එචිචරයි අඩුවට තිබිබෙ
ජාතික සමගියට........

20 comments:

  1. මුංට පිස්සු බං අයියො........

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඔය නමි හැටි මම හිතන්නෙ..
      නැත්නමි මෙ වෙලාවෙ අඩු ඔක විතරද ??
      සමගියට ඔවා කරාම හරියනවද....

      Delete
    2. හපෝ.. විනාසයක් වී ගෙන එන්නේ...

      Delete
    3. විනාසයක්ද කියලත් අහනවා

      Delete
  2. අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි රාලේ

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා දැන් නමි හොදටම තිත්තයිලු

      Delete
  3. ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මිනිහා කරන්න ඕනේ ගිනි පුපුරක් පත්තු වෙනකොට නිවන එක මිසක් ගින්න වැඩි වෙන්න ඇරලා බලං මුල්ලකට වෙලා, ඔලුවේ ඉඳං වහං ඉන්න එක නෙවෙයි... මෙදා පාර ගින්න පත්තු කරන්න යන්නෙත් ගිය පාර වගේම තමයි මට පේන හැටියට...

    ReplyDelete
    Replies
    1. අපේ මිනිස්සුන්ට ඇත්තටම ගැටලු මදිවෙලා වගේ...
      මෙලෝ දෙයක් දන්නෑ වගේ හැසිරෙන එකයි අපේ මිනිස්සුන්ගෙ වැරැද්ද

      Delete
  4. සේරම අච්චාරුවක් වෙලා තමයි නවතින්නේ. සමගිය වෙනුවෙන් නම් වෙන කරන්න දේවල් කොච්චර තියනවා ද..

    ReplyDelete
  5. හොඳ බීට් එකක් හොයාගෙනද ? :P

    මුං පිස්සු වැටිල ඉන්නෙ දැං

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා උන් මොනවා කරනවද උන් දන්නෙත් නැහැ...

      Delete
  6. ඕක කෙරෙන වැඩක් නෙවේ.

    ReplyDelete
    Replies
    1. ජනමත විචාරණයක් ඔනා.... 2/3 න් විතරක් ඔක කරන්න බැහැ...

      Delete
  7. කලොත් නං වෙන්නෙ අර අහක යන නයි රෙද්ද අස්සෙ දමාගැනීමක්. නැති ප්‍රශ්න තමයි ඉතින්

    ReplyDelete
    Replies
    1. කොහොමත් පාලකයො කරන්නෙම ඒකනේ...

      Delete
  8. මොන මල මගුලක්ද?
    ඇයි යකෝ ජාතික සමගිය කියල භාෂා ප්‍රශ්නයක් කියල ජාතික ගීයත් කන්නද? ජාතික සමගිය උණත් දෙන්න පුළුවන් සීමාවක් තියෙනවා....
    ගෙනාවොත් එදාට පහුවදා ඉඳල මම ජාතික ගීය පිළිගන්නෑ.....

    ReplyDelete
    Replies
    1. ඔය සමගියට නෙවෙයි බං සමගියට නමි කරන්න වැඩ කොචිචර තියෙනවාද ...
      ඔය දේශපාලන වාසිගන්න වැඩක්

      Delete
  9. මිනිස්සුන්ට නිකන් කාලය ගෙවන කොට කරන්න වැඩක් තියෙන්නත් ඒපාය.හරි රාජකාරියක් කරන මිනිස්සු නෙමෙයි මේ අය.එකයි විකෘති මනසකින් සාමාජය උඩුයටිකුරු කරන්න හදන්නේ.
    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...