Tuesday, December 13, 2011

දැන්වත් හැදෙමු..............................................











ඹයාට මතකද අද දවස කොහොම අමතක කරන්නද නේද! අද තමයි 11.12.13 වෙනිදා ! හරි පුදුම අංක ගැලපීමක් මට නමි පේනවා……………..   ඡිවිතය කාර්යබහුලත්වයෙන් ඔයා ගෙවන කෙනෙක් නම් සමහර විට ඔයාට මෙක කියවනකමි අද දවස ගැන දළ වැටහිමක්වත් නැතිවෙන්න, ඉඩ තියෙන්න ඇති! ඒක ඉතින් ඔයාගෙවත් මගෙවත් වරදක් නෙමෙයි,   මෙ සමාඡ ආර්ථික කරමවේදයේම අවුලක්!...................................................
ඇත්ත මහා බාල බොළද articles කිපයකට පස්සෙ මම හිතුවා ටිකක් හොද මාතෘකාවක් ගැන කතාකරන්න..
සමහර විට ඔයාලා මම මෙ කියන්න  යනදේ ගැන හොදට දන්නවා වෙන්නත් පුලුවන්!!
     මාතෘකාව කිරිකටි(අකුරැ වැරදියි) , කිරිඩාවෙ යෙදෙන්නෙ කිරිඩකයො…………………මොන මගුලක්ද නේ!!!
කිරිකටි ගහන්නෙ කිරිඩකයො මිසක් දේශපාලකයන්ද නේ!!! ඇයි දේශපාලකයන්ට කිරිකටි ගහන්න බැරිද නේ!
නෑ......................... පුලුවන් එහෙම කටිටියක් ගහපු
match  එකක් ගැන තමා මෙ කියන්න යන්නේ!.....
                           දවස ගිය ඉරිදා
………….තැන කිරිඩා අමාත්‍යාංශ කිරිඩාංගණය …………. දෙපිලකට බෙදුණු රට  පාලක ඇත්තෝ දෙපිලකට බෙදිලා......... සුහද කිරිකටි තරගයක් ... කුසලානය තමයි  කතානායක කුසලානය
රට පාලක ඇත්තන්ට මෙචිචර එකමුතු වෙලා වැඩක් කරනවා ඇත්තමයි ඔය මම දැක්කමද කොහෙද.............
ඇත්ත අර විපක්ෂෙයි තියන අසමගිය දුරැවෙලා වගේ සජිත්   රවි එක පැත්තෙ සෙල්ලමි කළා !   හැමදාම කටින් බෙරියන් දෙන අපේ
WW මහත්තයත් බෝලෙන් ගොඩක් වැඩ දැමිමා!!ඔය වගේ දේවල් අතරේ සමහරැ වැටුණ ත් එක්ක.............. එතකොට මිනිස්සු හිනාවෙන එක පස්සට කල් දාලා ඇමති මැති වරැන්ට උදවි කලා!!!!
ඔන්න ඔහොමයි එදා සිද්දියෙ සාරාංශය......................
මට ඔක බලලා කියන්න ඔන උනේ මෙචිචරයි!!!!අපි අවුරැදු ගාණක් පක්ෂ දේශපාලනය නිසා බැට කන රටක් බවට පත්වෙලා................. කටිටිය එයාට මෙහාට බෝලෙ පාස් කර කර අවුරැදු ගාණක් අපේ රට සංවර්ධනය නොවු සංවර්ධනය වෙමින් පවතින රටක් කරන්න ගොඩාක් මහන්සිගත්තා!!!!!!!!!!!!!!!!!! අපිට එකතු වුණොත් කරන්න බැරි දෙයක් නෑයි කියලා පෙන්නපු ඡාතියක්!!!
   ඉතින් රට කරවන ඇත්තනේ ආණ්ඩු විපක්ෂ කියලා බලන්නැතිව ඔයාලා එකතුවෙලා match එකක් දිනන්න පුලුවන් නමි ඇයි ඔයාලට බැරි අනාගත පරපුර වෙනුවෙන් එකට එකතු වෙන්න!!පුලුවන් ඔයාලට පුලුවන්!!!! ඒ දවස කවදාහරි එයි..............එදාට අපේ පරමිපරාවත් මියගිහින් තියේවි!!!!!!!! කමක් නෑ අදම ඒ දේ පටන් ගන්න අපිත් ආසයි SL CRICKET කොල්ලෝ ලෝකෙට පෙන්නලු ලංකාව ගැන  එකමුතුවෙන් සංවර්ධනය කරපු ලංකාව ගැන ආඩමිබරෙන් කතා කරන විදේශිය මිනිස්සුත් දකින්න!!!...........................
   ඔයාටත් මෙ ගැන හිතන දේ ලියලා දාලා යන්න...........................................................................

4 comments:

  1. අපේ මිනිස්සු අතරේ හරි අඩු මේ එකමුතු බවනේ.
    එහෙම එකමුතුවෙලා වැඩ කරනවානම් අපේ රට බොහොම ඉක්මනට දියුණු කරන්න ඇහැකි.

    ReplyDelete
  2. ඇත්ත සහෝදරයා ........... අපේ රට කවදාහරි හදන්නනමි මෙ බොරැ බෙදීමි නවත්ත ගන්න ඔනා........
    ස්තුතියි මෙ පැත්තෙ ඇවිත් ගියාට

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...