Monday, December 19, 2011

අන්තිම දුමිරියට පෙර.....................



            දවස් ගණනාවකට පස්සේ අද මෙ දිනපොතෙන් ඔයාව හමිබවෙන්න හිතුවෙ අද දවසේ සිද්ධ වෙචිචි සිද්ධියක් එහෙම නැත්නමි සිද්ධි දාමයක් නිසා
ඔයාලා ලංකාවෙ දේශපාලනය ගැන පොඩිඩක් හරි හොයලා බලන කෙනෙක් නමි ඔයාට අද දවසේ වැදගත්කම ගැන මම අමුතුවෙන් කියන්න ඔන නෑ.හ්මි අද තමයි විපක්ෂයේ පුධාන දේශපාලන පක්ෂය වෙචිචි එ.ජා.ප යේ නායකයන් පත් කරගැනීම තිබිබෙ!!!
පුතිඵලය ඔයා දන්නවනෙ .............. ඊට පස්සෙ වෙචිචි සිද්ධී සමුදායත් ඔයා
TV එකෙන් බලන්න ඇති....ඔය අතරෙ සමහරැ ඔය ගැන එක එක status මුණුපොතේ update කරලා තිබුණා.......ඔතනදී තමයි මට අද මෙ සටහන ලියන්න උවමනාව ආවෙ ...........
අද වෙනකොට ජය පරාජය දරා ගන්න බැරි තැනටම දේශපාලනය ජරාජීර්ණ වෙලා ගිහින්!!!!!
පැරදුණාම තමන්ගෙම ගෙදරටනෙ මෙ ගහගන්නෙ කියන එක අමතක වෙන තැනටම පක්ෂ දේශපාලනය විනාශ වෙලා එහෙම නැත්තමි විනාශ කරලා දාලා..............මෙකට  තනි පක්ෂයකට හෝ පුද්ගලයෙක්ගේ වැරැද්දක් නෙවෙයි..................
එහෙනමි...............මෙක සමස්ථ සමාජයේම උඩු දුවා ගියපු කතාන්දරයක්..................අනුන්ගේ මතයට ගරැ කරන්න දන්නැති මිනිස්සුන්ව දේශපාලනයට ගේන්න ව්‍යවස්ථා හදපු අයත් ඒවා දැක දැක බලන් ඉන්න අයත් එහෙම බලන් ඉන්න එක එක අයව ඔතනට යවපු අයත් මෙ සේරටම වග කියන්න ඔන...........
මිහ් එහෙම බලද්දී අපිත් වැරදියිනෙ අප්පා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
හ්මි කෝ දැන් කතා කරන්න ආපු මාතෘකාව!!!!!!!!!(අයියෝ )
මෙන්න මෙකයි සංසිද්ධිය !............................ කෝ................... කෝ..................... කෝ..............................................
අපි ඩී.එස් ගේ කාලෙ ඉදන් මහින්දගෙ කාලෙ වෙනකමි පාරමිපරිකව අපි කොළ ...........අපි රතු........ අපි නිල් .........කියපු කොටිටාසයක් හිටියා......................ඔය කටිටිය එදත් අදත් කලේ හරි උනත් වැරදි උනත් තමන්ගේ පැත්තට හරියි කියලා අනිත් අය කරනවානමි වැරදියි කියපු එක....................අද එයාලා බිහි කරපු දේශපාලනයේ අද ගොලු බිහිරි පැටවි ටික ඒ මතය දිගටම අරගෙන යනවා .......................
ඉතින් අපි රටක් විදියට දියුණුවෙන්න ඒක රාශි වෙන්න තවත් කොන්දේසි දම දමා ඉන්න එපා ......................
එකතුවෙන්න මෙ යන්න හදන්නේ අන්තිම
train එක නෙවෙයි තමයි .................. ඒත් ඉතින් ඇයි අපි අන්තිම train එක එනකමිම ඉන්නෙ .............ආණ්ඩුවෙ රනිල් ගෙ වුනත්.............. මහින්දගෙ වුනත්.......... සෝමවංශගෙ වුනත්............ හරි දේට හරියි කියන වැරදි දේට වැරදියි කියන දේශපාලන සංස්කෘතියක් ඇති කරමු...............
ඔයාගෙ comment එක මට ගොඩාක් වටිනවා ඒනිසා හිතේ තියෙන දේ කියලා දාන්න............

13 comments:

  1. kathawa nam aththa malli. ratata wadak karanawanam mona pakshe unath mokada neda?

    ReplyDelete
  2. දේශපාලනය නම් මම අකමැතිම මාතෘකාවක්.

    ReplyDelete
  3. මුලින්ම word verification අයින් කරමු..

    ReplyDelete
  4. ඇත්තම කිවිවොත් දේශපාලනයෙන් තොර මනුස්සයෙක් මෙ ලෝකෙ ජීවත් වෙනවා නමි ඒක පුදුමයක් ..................ඉතින් ඔනම කෙනෙක්ට කිසියමි දෙයක් දෙස කැමති විදියකට බැලීමෙ නිදහස තියෙනවා............................ මම ඔබෙ අදහසටත් ගරැ කරනවා.... මොකද ඒක පුද්ගලානුබද්ධ දෙයක් නිසා...

    ReplyDelete
  5. ප්‍රතිපත්ති වලට ඡන්ද තීන්දු දෙන තත්ත්වයට ලංකාවේ මිනිස්සු පරිණාමය වෙන්න තව බොහෝ කල් යාවි!

    ReplyDelete
  6. ඒත් ඒ දේ වෙනකමි ඉන්නවද !! ඒ දේ නිවැරදි කරන තැනට ගේනවද කියන එක රදා පවතින්නෙ වර්තමාන තාරැණ්‍යය මතයි.....ඔක හරියට තේරැමි ගන්නකමි කවදාවත් .........................................

    ReplyDelete
  7. Ohoma yamu,ohoma yamu....

    ReplyDelete
  8. warthamana chinthanaye sebe wenasak karamu

    ReplyDelete
  9. @ano: tnx
    @Rashmi: umh!! chinthanaya yanu pudgalanubadhdha deyak....sooo wenasak kireemata nam thani thaniwa eka ekkena wenas weema pramanawath.........

    ReplyDelete
  10. ow.namuth e sandaha mana rukulak lebiya yuthui...

    ReplyDelete
  11. හරි දේට හරියි කියන වැරදි දේට වැරදියි කියන දේශපාලන සංස්කෘතියක් ඇති කරමු.

    ReplyDelete
  12. ya ya mama a adahasatakamathi

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...