Saturday, July 1, 2017

මතක නැත්නම් වැඩක් නෑ ලු .....





මතක නැත්නම්
ලකුණු නෑ ලු ,
මතක නැත්නම්
වැඩක් නෑ ලු ,
අලුත් චින්තන
ඕන නෑ ලු ,
ගිරපොතක
නැතුව බෑ ලු ,
අනේ මට තව
ඉන්න බෑ ලු ,

දැනුම නෑ ලු .......
මතක නෑ ලු ........

2 comments:

  1. මේක බලලා
    කමෙන්ට් නොකරම
    මටත් මෙතනින්
    යන්න බෑලූ.....

    ජයවේවා!!!

    ReplyDelete
  2. අයේ සැරයක්
    මෙහේ ඇවිදින්
    යන්න යා ලු

    ReplyDelete

මිය යන්න සුදානම් ....

ජිවිතේ හරි පුදුමාකාරයි වෙලාවකට ,හිතාගන්නවත් බැරි තරමට සංකීර්ණයි. කාලෙකට පස්සේ ආයෙත් බ්ලොග් එක ලියන්න හිතුනා සංකීර්ණ බව වැඩි වෙච්චි නිසා...