Saturday, July 1, 2017

මතක නැත්නම් වැඩක් නෑ ලු .....





මතක නැත්නම්
ලකුණු නෑ ලු ,
මතක නැත්නම්
වැඩක් නෑ ලු ,
අලුත් චින්තන
ඕන නෑ ලු ,
ගිරපොතක
නැතුව බෑ ලු ,
අනේ මට තව
ඉන්න බෑ ලු ,

දැනුම නෑ ලු .......
මතක නෑ ලු ........

2 comments:

  1. මේක බලලා
    කමෙන්ට් නොකරම
    මටත් මෙතනින්
    යන්න බෑලූ.....

    ජයවේවා!!!

    ReplyDelete
  2. අයේ සැරයක්
    මෙහේ ඇවිදින්
    යන්න යා ලු

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...