Friday, July 21, 2017

සංසාරය දිගු බැවින්....




හඩ නගන ආදරයට වඩා
බලවත්ය නිහඩ ආදරය!!

අත්පත්කර ගත් ආදරයට වඩා
බලවත්ය පරිත්‍යාග කල ආදරය!!

සිනහවෙන් හැඩගැන්වුනු ආදරයට වඩා
බලවත්ය කදුලින් තෙත්වුනු ආදරය!!

කියන්නට බොහෝ දේ ඇතත් තවත්
කිසිත් නොකියමි.
සංසාරය දිගු බැවින්,
නිහඩ වෙමි!!!

{උපුටා ගැනීමකි}

4 comments:

  1. උපුටා ගැනීම රසයි. ඒත් උපුටාගත් තැන ගැණත් කිව්වොත් හොඳයි කියලා හිතෙනවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කතෘ කෙනෙක් සදහන්ව තිබුනේ නැහැ . මම උපුටා ගත්ත තැනටත් ඔහු දමා තිබුනේ උපුටාගෙන :-(

      Delete
  2. උපුටා ගැනීමක් උනත් අගෙයි....

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...